සමහර අය දූවරුන්ට කැමතියිග සමහර අය පුතුන්ට කැමතියිග තවත් සමහර අය දෙගොල්ලටම කැමතියිග ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්ල තරහකුත් ඇතිවෙනවග අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්රමය දන්නවනම් කොච්චර හොඳද නේද?ග ඉතින් ඒ ක්රම තමයි මේ කියාදෙන්න හදන්නෙග මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්රම තමයිග එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝග
දරුවන් පිහිටන ක්රම
මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයිග ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6ල8ල10ල යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්දල 5ල7ල9ල11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇතග
ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මඟ බව සඳහන් වෙනවාග ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්රති විරුද්ධ පැත්ත කළ යුතුයිග
ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයිග
ලස්සන දරුවන් ලැබීමට
රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්නග මෙය කළ යුත්තේ මාස් ශුද්ධිය ඇති දින කීපය තුළයග එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසතිග
එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරා කිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි
No comments:
Post a Comment