Thursday, June 30, 2016

ගින්දර වගේ Like පෝලිමක් face book එකට ගමුද ?

ගින්දර වගේ Like පෝලිමක් face book එකට ගමු..



 මං අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල Fb එකේ  status , photos වගේ ඒවා upload,share කරනවා. ඉතින් මේ විදියට ඔයාල Fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට. සමහර අයගේ Post වලට තියෙන්නේ  LIKE 10ක් හෝ 20ක් වගේ පොඩි ගානක් තමා. වැඩිම උනොත් 50ක් තියෙයි. තවත් සමහරක් අයට LIKE 500ක් 1K හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අද මේ කියන්නේ යන්නේ  අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් එකපාර ගන්න පුලුවන් විදිහක් ගැනයි !

එහෙනම් වැඩේට බහිමු........


විශේෂයෙන් කියන්න ඕන, ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

මුලින්ම ඔයාල, face book වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි 
 http://q.gs/AEEPF කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybody කරන්න. මේ විදිහට ** 



දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ >>>* Access Token ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )
              ඊට පස්සෙ මෙහෙම Page එකක් එයි.





ඔකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.


එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි.


ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.



ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.



දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරන්න.දැන් මේ  link එකට යන්නකෝ. >>>*  Official Likes
 දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න
ඊලගට එන page  එකෙන් අහන ප්‍රශ්නයට නිවරිදිව පිලිතුර දෙන්න..ඊට පස්සෙ මෙහෙම එකකට වැටෙයි.




ඔය ඊතලයෙන් පෙන්නන bar එකෙන් තමා ඔයගෙ photos,status ඔක්කොම තියෙන්නේ. කැමති එකක් click කරන්න. උදාහරනයක් ලෙස  photo එකට click කලාම ඔයාගෙ photo සෙට් එක පෙන්නයි. cover එකනම් cover photoද, profile එකටනම් profile එකටද, timeline එකටනම්  timeline එකටද click කරන්න.(like ඔන photo එක තොරන්න)
photo එක තොරගත්තට පස්සෙ  submit දෙන්න.
custom id එකෙන් හොයනවනම් ඒක කරන්නෙ මෙහෙමයි.

custom id කියන්නේ  ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමුකො දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ. හරියට මේ වගේ.


march 23
1 hour ago
a few seconds ago


දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙනවා.
                      https://www.facebook.com/photo.php?fbid=44587621542301
ඔය නිල් පාටින් තියෙන්නේ ඔයගෙ ඒ status එකේ Post ID එක තමා. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..

ඔය id එක  copy කරලා custom id එකට past කරන්න. එතකොට කෙලින්ම photo එක submit කරන්න එයි.
දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එක. ඔයාට අදහගන්නත් බැරිවෙන්න likes තියෙයි.

  දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම්, App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඇතිවන ප්‍රෙතිවිපාක ගැන වග කියනු නොලැබේ.

No comments:

Post a Comment