Thursday, June 30, 2016

ගින්දර වගේ Like පෝලිමක් face book එකට ගමුද ?

ගින්දර වගේ Like පෝලිමක් face book එකට ගමු..



 මං අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල Fb එකේ  status , photos වගේ ඒවා upload,share කරනවා. ඉතින් මේ විදියට ඔයාල Fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට. සමහර අයගේ Post වලට තියෙන්නේ  LIKE 10ක් හෝ 20ක් වගේ පොඩි ගානක් තමා. වැඩිම උනොත් 50ක් තියෙයි. තවත් සමහරක් අයට LIKE 500ක් 1K හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අද මේ කියන්නේ යන්නේ  අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් එකපාර ගන්න පුලුවන් විදිහක් ගැනයි !

එහෙනම් වැඩේට බහිමු........


විශේෂයෙන් කියන්න ඕන, ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

මුලින්ම ඔයාල, face book වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි 
 http://q.gs/AEEPF කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybody කරන්න. මේ විදිහට ** 



දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ >>>* Access Token ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )
              ඊට පස්සෙ මෙහෙම Page එකක් එයි.





ඔකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.


එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි.


ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.



ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.



දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරන්න.දැන් මේ  link එකට යන්නකෝ. >>>*  Official Likes
 දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න
ඊලගට එන page  එකෙන් අහන ප්‍රශ්නයට නිවරිදිව පිලිතුර දෙන්න..ඊට පස්සෙ මෙහෙම එකකට වැටෙයි.




ඔය ඊතලයෙන් පෙන්නන bar එකෙන් තමා ඔයගෙ photos,status ඔක්කොම තියෙන්නේ. කැමති එකක් click කරන්න. උදාහරනයක් ලෙස  photo එකට click කලාම ඔයාගෙ photo සෙට් එක පෙන්නයි. cover එකනම් cover photoද, profile එකටනම් profile එකටද, timeline එකටනම්  timeline එකටද click කරන්න.(like ඔන photo එක තොරන්න)
photo එක තොරගත්තට පස්සෙ  submit දෙන්න.
custom id එකෙන් හොයනවනම් ඒක කරන්නෙ මෙහෙමයි.

custom id කියන්නේ  ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමුකො දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ. හරියට මේ වගේ.


march 23
1 hour ago
a few seconds ago


දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙනවා.
                      https://www.facebook.com/photo.php?fbid=44587621542301
ඔය නිල් පාටින් තියෙන්නේ ඔයගෙ ඒ status එකේ Post ID එක තමා. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..

ඔය id එක  copy කරලා custom id එකට past කරන්න. එතකොට කෙලින්ම photo එක submit කරන්න එයි.
දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එක. ඔයාට අදහගන්නත් බැරිවෙන්න likes තියෙයි.

  දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම්, App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඇතිවන ප්‍රෙතිවිපාක ගැන වග කියනු නොලැබේ.

Facebook එකේ Like දාලා සල්ලි හොයමු.

Facebook එකේ Like දාලා සල්ලි හොයමු.

================================
මගෙන් අද මල්ලි කෙනෙක් ඇහුවා fb එකේ ඉදලා සල්ලි හොයන්න පුලුවන්ද කියලා.මන් ටිකක් කල්පනා කරලා බැලුවාම මට පරණ දෙයක් මතක් උනා.මේකෙදි කරන්න තියෙන්නේ ඔයාට fb page like කරලා සල්ලි හොයන එක.fb විතරක් නෙවේ twitter,google+,youtube.like කරලා follow කරලා සල්ලි හොයන්න පලුවන්.
දැන් අපි බලමු පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා.මේ පොස්ට් එකේම screen shot දාලා තියෙන නිසා ඔයාලාට තේරුම් ගන්න ලේසියි.
1.මුලින්ම මේ සයිට් එකට යන්න >>>http://q.gs/AEENV
තත්පර පහෙන් දකුනු පෙත්තෙ දෙන්න..
ඊට පස්සේ උඩින්ම තියෙන CREATE AN ACCOUNT කියන එක ක්ලික් කරන්න.
2.ඊට පස්සේ ෆෝම් එකක් එයි.එකට ඔයාගේ ඇත්ත නම,User name කියන එකට අකුරු සහ ඉලක්කම් මිශ්‍ර නමක් දෙන්න.email addres එකට ඔයාට කැමති email එකක් දෙන්න.පාස්වර්ඩ් එකකුත් දෙන්න.ඔයාගේ fb එකේ මොන නමක් තිබ්බත් ඔයා මේකට දෙන්න ඕනි ඔයගේ ඇත්තම තොරතුරු.ඊට පස්සේ යට තියෙන CREATE AN ACCOUNT කියන එක දෙන්න.
3.ඊට පස්සේ මැසේජ් එකක් එයි email එක බලන්න කියලා.ඊට පස්සේ ඔයා දීපු email එකට ලොග් වෙන්න.email එකේ primary කියන එකට හරි updates කියන එකට හරි email එකක් ඇවිල්ල ඇති.මගෙනම් අවේ updates කියන එකට.
4.email එක ඔපෙන් කලාම ඔයාට ලින්ක් එකක් වගේම ඔය සයිට් එකට දුන්නු user name සහ password එකත් පෙන්නයි.ඔයා ලින්ක් එක ක්ලික් කරන්න එතකොට වෙනම ටැබ් එකක් ඔපෙන් වෙලා account එක active උනා කියලා මැසේජ් එකක් පෙන්නයි.
5.ඊට පස්සේ ඔයාගේ username password ගහලා ඒ සයිට් එකට ලොග් වෙන්න.
6.ඊට පස්සේ site එකේ උඩම තියෙනවා earn credit කියලා එකක් එක ක්ලික් කලාම facebook ,twitter වගේ සෙට් එකක් පහලට පෙන්නයි.එකේ facebook කියන එක ඉස්සරහා connect කියලා button එකක් පේනවා එක ක්ලික් කරන්න.එකෙන් වෙන්නේ ඔයාගේ facebook account එකත් එක්ක site එක සම්බන්ද කරන එක.ඊට පස්සේ facebook එකටලොග් වෙන්න එකක් එයි.ඔයා ලොග් වෙලා ඉන්නවනම් okey කරන්න මැසේජ් එකක් පෙන්නයි.එක ක්ලික් කරන්න.
7.ඊට පස්සේ පොඩි එකක් එයි loading data කියලා.එකේ පළවෙනියටම තියෙනවා update succesfull කියලා එකක්.එකේ නිල් පාටින් close කියලා එකක් thiynewa එක clik කරන්න.
8.ඊට පස්සේ පහල 8 වෙනි රූපේ තියෙන විදිහට ඔයට facebook කියන එක ලග page ටිකක් පෙන්නවා.එකෙන් එකක් clik කරලා බලන්න.වේනම ටැබ් එකක් ඕපන් වෙලා පොඩි ad එකක් එයි.තත්පර දෙක තුනක් ඉන්නකොට facebook එකේම තියෙන page එකක් load වෙයි..
9.ඔයට කරන්න තියෙන්නේ like එකක් දාලා ඒ ටැබ් එක close කරලා දාන එක. ඊට පස්සේ facebook කියන එක ලග තියෙන හැම එකක්ම ක්ලික් කරලා page වලට like කරන්න.
10.ඊට පස්සේ අර page එක reload කරන්න.ඔයට දකුණු පැත්තේ account balance කියන තැන Credits,Cash කියලා දෙකක් පෙන්නයි.එතන පෙන්නනේ යුරෝ වලින්.යුරෝ 1ක් කියන්නේ ලංකාවේ රුපියල් 160 ක්.facebook page වලට like දාලා විතරක් දවසකට යුරෝ 1ක් අවම හොයන්න පලුවන්.twitter,Google+,youtube.like කලොත් එක 4 ගුණයක් වෙනවා.ඔයාට දවසට මේකට යන්නේ විනාඩි 10ක් වගේ.facebook චැට් කරන ගමන් කරන්න පලුවන්.
11.ඊට පස්සේ earn credits කියන එකට ගිහින් cash out කියන එක ක්ලික් කරලා බලන්න.ඔයාට cash balance එක යුරෝ 15ක් වෙනකම් ඉන්න වෙනවා ඒ කියන්නේ හැමදාම කරන කෙනෙක්ට උපරිම දවස් 15ක් යයි.ඔයා .twitter,Google+,youtube.like ඔක්කොම කරනවානම් දවස් 5ක් යයි.ඔයාට ඒ ගැන එකතු උනාම cash out කරන්න පලුවන්.ඔයාගේ paypal ගිණුමක් තියෙනවනම් එකට හරි නැත්නම් ඔයාගේ atm card එකට හරි නැත්නම් ඔයාට ගෙදරටම චෙක් එකක් ගෙන්නාගන්නත් පලුවන්.ඒ චෙක් එක ලංකාවේ ඕනිම බැංකුවකින් මාරු කරගන්නත් පලුවන්.චෙක් එක එවන්න කලින් එයාලා ඔයාගේ ගෙදරට ලියුමක් එක්ක අංකයක් එවනවා.එක ඔයාගේ account එකේ ඇතුලත් කලාම තමා ඔයාගේ චෙක් එක එවන්නේ.ඒ අන්කේ එවන්නේ ඔයාගේ ගෙදර ලිපිනය තහුරු කරගන්න.ඔයාගේ ෆොන් එකෙනුත් මේක කරන්න පලුවන්.
ඒ වගේම ඔයා පාසල් යන කෙනෙක් නම් එහෙම මේක ගොඩක් වටිනවා ඔයාගේ poket money walata.අඩුම මාසෙට යුරෝ 30ක් හොයන්න පලුවන්.ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 5000ක් විතර. 
පහලින් screen shot දාලා තියෙනවා.පොස්ට් එක හොදයි නම් like,comment එකක් දාලා share කරන්න අනික් යාලුවන්ටත් බලන්න.
මෙන්න සයිට් එක>>>> http://q.gs/AEENV 

පින්තුර සිතුවම් කරන අලුත්ම මෘදුකාන්ගය

පින්තුර සිතුවම් කරන  මෘදුකාන්ගය.. මෙයින් ඔබට කැමති විදියකට පින්තුර සිතුවම් කර ගත හැකියි.බලන්න එමගින් කරපු නිර්මාන කිහිපයක්...  මෘදුකාන්ගය මෙතනින් පිවිස ලබා ගන්න =    http://adf.ly/1bjtIm 

                                                                       
      

දවසට $5ක් උපයමු

දවසට $5ක් උපයමු
https://sinhalenhemademaa.blogspot.com/

      මෙය තමා දැනට තිබෙන හොදම PTC Site එක..
       පහත තිබෙන විඩියොව නරබන්න..
මෙන්න Register  වෙන Link එක   http://revenuesharefive.com/?ref=Lakshan1234





<a target="_blank" href="http://revenuesharefive.com/?ref=Lakshan1234"><img src="http://revenuesharefive.com/728.gif" border="0" width="728" height="90" /></a>
[url=http://revenuesharefive.com/?ref=Lakshan1234][img]http://revenuesharefive.com/728.gif[/img][/url]   

ගැලැක්සි S7 හදුන්වාදෙන ණිර්මානාත්මක විඩියොව මෙතනින්

.ef,lais S7 yÿkajdfok ks¾udKd;aul ùäfhda¡

සැම්සුන්ග් සමගමෙ නවතම ස්මර්ට් ෆොන් එක වු ගැලැක්සිs S7 හි අලෙවි ප්‍රවර්දන කටයුතු සදහා නිර්මනාත්මක විඩියො පෙලක් අන්තර්ජාලයට නිකුත් කර ඇත 

            ෆොන් එකට වතුර යන්නැ කියලා පෙන්වන විඩියොව



                     කැමරවෙ ඇති ගුනාත්මක බාවය පෙන්වීම

                                                                                                                                           
                          

                                 
                                                   4k ultra HD  
                                           
 wireless charger